කොග්ගල නිදහස් වෙළද කලාපයේ අලුතින් ඉදිවන අපගේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සදහා පහත තනතුරු සදහා කඩිනමින් සේවකයින් බදවා ගැනේ.
• බොයිලර් යන්ත්‍ර ක්‍රියාකරු (Boiler Operator)
සුදුසුකම්
තනතුරට අදාල NVQ Level 3 සමත් හෝ සමාන සුදුසුකමක්
අදාල ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද සහ සාමාන්‍ය ඉංග්‍රීසී භාෂා හැකියාව
බොයිලර් යන්ත්‍ර ක්‍රියාකරු තනතුර සදහා වලංගු බොයිලේරු ක්‍රියාකරු බලපත්‍රයක් තිබිය යුතුය.
ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
• යාන්ත්‍රික ශිල්පී (Mechanical Technician)
සුදුසුකම්
NVQ Level 3 සමත් හෝ සමාන සුදුසුකමක්
Welding and Fabrication සම්බන්ධව මනා දැනුමක් සහ පළපුරුද්දක් තිබීම
නිෂ්පාදන කර්මාන්තශාලාවක අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද
අයදුම්පත් careers@premiuminjectables.com විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
විමසීම් - 077 1077570 (මානව සම්පත් අංශය)