පෑලියගොඩ ප්‍රදේශයේ වියලි රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන සිලෝන් නැචුරල් රබර් ආයතනයේ යන්ත්‍ර ක්‍රියාකරුවකු සඳහා වහාම අයදුම්පත් කැදවනු ලැබේ.
යන්ත්‍ර ක්‍රියාකරුවන් (Machine Operators)
• කම්ප්රේශන් මෝල්ඩින්ග් යන්ත්‍ර ක්‍රියා කරවීම පිලිබඳ දැනුම හා වසරකට නොඅඩු පළපුරුද්දක් තිබීම.
• යන්ත්‍ර වල නඩත්තුව හා අරක්ශාව පිලිබඳ මූලික දැනුමක් තිබීම.
• වියළි රබර් කර්මාන්ත ආයතනයක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ හා ක්‍රියා කරවීම පිළිබද වසර 2 ක පළපුරුද්ද තිබීම.
• චලනය වන උපකරණ ක්‍රියාත්මක කිරීමේ අන්තරායන් සහ ආරක්ෂිත පූර්වාරක්ෂාවන් පිලිබඳ මූලික අවබෝධයක් තිබීම.
• Color රබර් භාණ්ඩ නිෂ්පාදනය සම්බන්ද පලපුරුද්ද විශේෂයෙන් සලකා බැලේ.
• වයස අවුරුදු 40ට අඩු විය යුතුය.
ඉහත සුදුසුකම් සපුරා ඇතිනම්, අදම පහත ලිපිනයට අයදුම් කරන්න (අයදුම් පතෙහි දුරකථන අංකය අනිවාර්යෙන්ම සඳහන් කරන්න).
කළමනාකරු - (Pvt) Ltd
IWS මධ්‍යස්ථානය: 451 නුවර පාර, කැලණිය.
දුරකථනය :
විද්‍යුත් තැපෑල :
වෙබ් :