# 💼 තනතුර : මෙහෙයුම් සහකාර (Operational Assistant)
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ කම්ප්රේශන් මෝල්ඩින්ග් යන්ත්‍ර ක්‍රියා කරවීම පිලිබඳ දැනුම හා වසරකට නොඅඩු පළපුරුද්දක්
තිබීම.
【~】✪ යන්ත්‍ර වල නඩත්තුව හා අරක්ශාව පිලිබඳ මූලික දැනුමක් තිබීම.
【~】✪ වියළි රබර් කර්මාන්ත ආයතනයක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ හා ක්‍රියා කරවීම පිළිබද වසර 2 ක පළපුරුද්ද තිබීම.
【~】✪චලනය වන උපකරණ ක්‍රියාත්මක කිරීමේ අන්තරායන් සහ ආරක්ෂිත පූර්වාරක්ෂාවන් පිලිබඳ මූලික අවබෝධයක් තිබීම.
【~】✪ Color රබර් භාණ්ඩ නිෂ්පාදනය සම්බන්ද පලපුරුද්ද විශේෂයෙන් සලකා බැලේ.
【~】✪ වයස අවුරුදු 40ට අඩු විය යුතුය.
# ✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත සුදුසුකම් සපුරා ඇතිනම්, අදම පහත ලිපිනයට අයදුම් කරන්න (අයදුම් පතෙහි දුරකථන අංකය අනිවාර්යෙන්ම සඳහන් කරන්න).
# 📪 ලිපිනය : කළමනාකරු - Ceylon Natural Rubber (Pvt) Ltd IWS මධ්‍යස්ථානය: 451 නුවර පාර, කැලණිය.
#📳 දුරකථන අංකය : 076-9724757
# 📧 ඊ-මේල් ලිපිනය : thilini@ceylon-rubber.com
# 🌐 වෙබ් : www.ceylon-rubber.com