මෙහෙයුම් සහයක ඇබෑර්තු
• සියලුම ආයතනික ආරක්ෂක මාර්ගෝපදේශ වලට අනුගත වීම.
• විශිෂ්ට පාරිභෝගික සේවාවක් සැපයීම සහ සියලුම සේවා සපයන්නන් සමග සන්නිවේදනය කිරීම.
• සියලුම ලියකියවිලි කටයුතු පිළිවෙලට තැබීමට කටයුතු කිරීම.
• සියලුම මාර්ග ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමට කටයුතු කිරීම.
සුදුසුකම්
• අ. පො. ස. (සා/පෙළ) සමත් වීම හා (උ/පෙළ) සහභාගී වී තිබීම.
• වයස අවුරුදු 20 - 45 අතර වීම.
• මෙහෙයුම් කටයුතු සඳෙහා වෙනත් ආයතන වෙත ගමන් කිරීමේ හැකියාව.
• මෙහෙයුම් අවශ්‍යතාවය මත සති අන්තයන්හීදී වැඩ කිරීමේ හැකියාව. (Roster Basis)
Salary – Rs. 50,000 to 55,000 (with OT)
Male Candidates only
Location – තලවතුගොඩ අවට
Contact – 076 440 6287
Email - thiloka.ranasinghe@transnational-grp.com