# 💼 තනතුර : OPERATION AGENT - KATUNAYAKE
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ අපොස සාපෙළ සම්පූර්ණ කර තිබීම වඩාත් සුදුසුය
【~】✪ කණ්ඩායමක් වශයෙන් සාමූහිකව කටයුතු කිරීමේ හැකියාව
【~】✪ පිළිවෙලට මෙන්ම පද්ධතියට අනුකූලව ක්‍රියා කිරීමේ හැකියාව
【~】✪ මනා සන්නිවේදන හැකියාව
【~】✪ කටුනායක ප්‍රදේශය අවට ජිවත් වීම වඩාත් සුදුසුය
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ DHL කාර්යාල සහ ගබඩා වෙත නැභාණ්ඩ පැටවීම, බෑම වැනි කාර්යයන් සිදු කළ යතු වේ
【~】✪ නැව් භාණ්ඩවල ආරක්ෂාව සහතික වීම
【~】✪ නැභාණ්ඩ ඇසිර්ම සහ ස්කෑන් ක්‍රියාවලිය මෙහෙය වීමද සිදු කළ යුතුය
【~】✪ නැභාණ්ඩ රැගෙන යාමේදී සියලුම අත්‍යාවශ්‍ය මුර පොළවල් වෙත ගෙන යාම
# ✅ ප්රතිලාභ :
තෝරා ගන්නා අයදුම්කරුවන්ට ඉතා වටිනා අවස්තාවන් වෙත පිවිසීමේ හැකියාව මෙන්ම හිතකර, උසස් ආයතනමය වටපිටාවක රැකියාවේ නියැලීමේ අවස්තාව හිමි වේ.
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඥාති නොවන දෙදෙනෙකුගේ සහතික කිරීම සමග ඔබේ CU එක මෙම දැන්වීම පළ කර දින 14ක් ඇතුළත අප වෙත එවන්න.
# 📧 ඊ-මේල් ලිපිනය : CareersSriLanka@dhl.com