🎬 ඕනෑම උත්සවයකට උසස්ම තත්වයේ Projector සේවාව - Cine Media Productions
ඔබේ විවාහ මංගල්‍යය, කාර්යාලීය රැස්වීම හෝ ඕනෑම විශේෂ අවස්ථාවක දර්ශන වඩාත් පැහැදිලිව සහ තාක්ෂණික දෝෂවලින් තොරව ප්‍රදර්ශනය කිරීමට අප සූදානම්!
🌟 අපගේ සේවාවේ විශේෂතා :
Wireless Video & Audio Link: 4G සංඥා මගින් ඕනෑම දුරක සිට (මහල් දෙකක් අතර වුවද) වයර් රහිතව වීඩියෝ සහ ශබ්දය සම්බන්ධ කිරීමේ හැකියාව.
High-End Connectivity : Wireless Video Link, Hi-End HDMI Cables සහ Fiber Cables භාවිතයෙන් ඉතාමත් පැහැදිලි (HD) දර්ශන.
Professional Setup: පළපුරුදු තාක්ෂණික ශිල්පීන්ගේ සහය සහ අවශ්‍ය සියලුම Projector Screens, Stands සහ Cables අප විසින්ම සපයනු ලැබේ.
📅 අපගේ සේවාවන්:
විවාහ මංගල්‍යයන්: Pre-shoot වීඩියෝ සහ සජීවී ඡායාරූප ප්‍රදර්ශනය.
කාර්යාලීය අවශ්‍යතා: රැස්වීම් සහ සම්මන්ත්රණ (Meetings & Seminars).
ආගමික සහ සමාජීය උත්සව: නිවසේ සාද සහ ආගමික කටයුතු.
📞 දැන්ම අමතන්න:
ඔබේ දිනය වෙන් කරවා ගැනීමට හෝ වැඩිදුර විස්තර සඳහා