Office Vacancies - Kurunegala (Female)
විෂන්ටෙක් පරිඝණක පුහුණු මධ්‍යස්ථානයෙහි අප කුරුණෑගල ශාඛාවේ Office Assistant තනතුරු සඳහා අප සොයන්නේ මේ සුදුසුකම් සහිත ඔබවයි.
* අ.පො.ස.උසස් පෙළ සමත් වීම (A/L)
* තොරතුරු තාක්ෂණ සුදුසුකම් තිබීම (IT Qualifications)
* ප්‍රියමනාප, ආකර්ෂණීය පෞරුෂත්වයකින් හෙබි වීම
* කුරුණෑගල ප්‍රදේශයට ආසන්න පදිංචිකරුවෙකු වීම
* මනා කාලකළමනාකරණ හැකියාව
* ඕනෑම ක්ෂේත්රයක පළපුරුද්දක් තිබේනම් එය විශේෂ සුදුසුකමකි. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන නුපුහුණු අයදුම්කරුවන් පුහුණුවකින් පසුව බඳවා ගැනේ.
* වැටුප් - ඔබේ සුදුසුකම් සහ පළපුරුද්ද මත වැටුප් සහ සුවිශේෂී දීමනා
ඔබේ ජීවදත්ත පත්‍රිකාව (cv) අපට යොමු කරන්න.එහි ඔබ අයදුම්කරන තනතුර සහ ශාඛාව සඳහන් කරන්න.
Email - visiontecjobs@gmail.com
Whatsapp - 0761407857