📌 Job Vacancy – Office Helper
📍 Location: Colombo 2
🕘 Working Hours : Monday to Friday – 8.30am to 5.00pm
💰 Salary : Rs. 35,000 – 40,000
✅Requirements (සුදුසුකම්)
• වයස අවුරුදු 18-45 අතර විය යුතුය
• සමාන්ය පෙළ විභාගය සදහා පෙනී සිට තිබීම වැදගත් වේ
• කළමනාකාරීත්වයකින් සහ ක්රියාශීලිව කටයුතු කිරීමේ හැකියාව ප්රමානවත් වේ
📲 ඔබගේ CV එක WhatsApp කරන්න: 0703802000
📞 Or Call: 0703802000 (During working hours only)
රැකියා අවස්තා බහුල බැවින්, ඉක්මනින් අයදුම් කරන්න!
Apply soon – Limited positions available!