Salon Vacancies
බම්බලපිටිය සහ ගල්කිස්ස ශාඛා සඳහා.
* කාන්තා පිරිමි Hair Cutting, Beauty Culture වැඩ සඳහා ශිල්පීන්, ශිල්පිනියන් අවශ්‍යයි.
* Foot Care, Manicure, Pedicure අංශය සඳහා.
* සාමාන්‍ය දැනුම ඇති පුහුණු වී වැඩ කිරීමට කැමති අයද බඳවා ගැනෙ.
* පලපුරුද්ද මත රු.100000/= (රුපියල් ලක්ෂය) ඉක්මවා වැටුප් හා අමතර දීමනා සහිතයි.
* සියලු විස්තර සහිත අයදුම්පත සහ දුරකථන අංක සමඟ WhatsApp කරන්න 0777215536
* ඔබ අයදුම් කරන අංශය සඳහන් කරන්න.