Toyota Coaster සහ Nissan Leaf (Auto Gear) වාහන පැදවීම සඳහා රියදුරු මහතෙකු ඉක්මනින් බඳවා ගැනේ.
සංවිධානයක් සඳහා කාර්ය මණ්ඩල ප්රවාහනය කරන්න.
සුදුසුකම්,
- වයස අවුරුදු 60ට නොවැඩි
- අවංක හා යහපත් ආකල්ප තිබිය යුතුය.
- මින් පෙර coaster වර්ගයේ බස් සහ Nissan Leaf (Auto Gear) රථයක් - පදවා තිබීම විශේෂකොට සලකා බැලේ
- මාර්ග නීති රීති පිළිබඳව මනා අවබෝධය.
- විනයගරුකව සහ ආචාරශීලීව රාජකාරි ඉටු කිරීමේ හැකියාව.
- බස්නාහිර පාළාතේ සේවයට කැමති.
වරප්රසාද :
- ආකර්ශනීය වැටුපක්
- අයඳුම් කලයුතු ආකාරය
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
දුරකථන අංකය : 077 661 6629