රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්!
📍මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෞද්ගලික ආයතනයක ලිපිකරු (Office clerk) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👩💼👨💼 සුදුසුකම්:
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ උසස් පෙළ විභාගයට පෙනී සිටි
✔️ පුහුණු / නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශ්වයම
✔️ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
✔️ පරිගණක දැනුම (MS Office / Data Entry)
✔️ වගකීමෙන් වැඩ කිරීමේ හැකියාව
⏰ සේවා කාලය: උදෑසන 8.00 – සවස 5.00
📅 ඉරිදා හා පොහොය දින නිවාඩු
✨ ආකර්ෂණීය වැටුපක්
✨ පුහුණුව ලබාදෙනු ලැබේ
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 463 6235
📩 ඔබගේ CV එක අදම WhatsApp කරන්න: 076 966 4065