🏩රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්!
ගලිගමුව ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ ඉදිකිරීම් ආයතනයක Office Clerk තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👤සුදුසුකම්
✔️ වයස අවුරුදු 18 – 35 අතර
✔️ ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක.
✔️ උසස් පෙළ සඳහා පෙනී සිටි (A/L)
✔️ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
✔️ පරිගණක දැනුම තිබේනම් විශේෂ වාසි
🕒 සේවා කාලය :උදෑසන 8.00 – සවස 5.00
📅 ඉරිදා සහ පොහොය දින නිවාඩු
💰 සරිලන වැටුපක්
🤝 සුහදශීලී සේවා මණ්ඩලයක්
🛡️ ආරක්ෂිත හා වෘත්තීය සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 463 6235
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න:076 966 4065