⭐රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්! ඔබත් කැලණිය ප්රදේශයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින අයෙක්ද? තවමත් ඔබට සුදුසු රැකියාවක් හම්බවුණේ නැද්ද?
එහෙනම් මෙන්න ඔබට වටිනා අවස්ථාවක්!...⭐
පෞද්ගලික බෙදාහැරීමේ ආයතනයක්, විදේශ රැකියා ආයතනයක්, නීතීඥ කාර්යාලයක් සඳහා ලිපිකරු (Clerk) තනතුරට පුහුණු සහ නුපුහුණු ගැහැණු හා පිරිමි දෙපාර්ශවයෙන්ම අයදුම්පත් කැඳවනු ලැබේ.
🧾 තනතුර:
ලිපිකරු (Clerk)
👥 සුදුසුකම්:
•උසස් පෙළ විභාගයට පෙනී සිටි තිබිය යුතුය
•පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
•ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක
📍 අයදුම් කළ හැකි ප්රදේශ:
බියගම, කඩුවෙල, කැලණිය, දෙල්ගොඩ, මල්වාන, කිරිබත්ගොඩ, බැලුම්මහර, මිරිස්වත්ත, ගම්පහ, දොම්පෙ, අත්තනගල්ල, මහර, නිට්ටඹුව, අවිස්සාවේල්ල සහ ආසන්න ප්රදේශ
🏢 සම්මුඛ පරීක්ෂණ ස්ථානය:
බියගම – නසෝමි පෙර පාසලේ ප්රධාන ශාලාව
🕙 සම්මුඛ පරීක්ෂණ වේලාව:
පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා
📞 සම්මුඛ පරීක්ෂණය වෙන් කරවා ගැනීමට අදම අමතන්න:
074 124 3099
076 966 4065
👉ඔබේ රැකියා අවස්ථාව සඳහා අදම අයදුම් කරන්න!