අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
අප සමාගම් ජාලයෙහි,කැළණිය ශාඛාවට ලිපිකාරිනී තනතුර සදහා දක්ෂ ක්රියාශීලී කාර්යමණ්ඩලයක් බදවාගැනේ ..
සුදුසුකම් :-
#වයස අවු:18 - 25 අතර විය යුතුය (ගැහැණු)
#අ.පො.ස සා.පෙල සමත් (අවම සුදුසුකම )
#චතුර කථිකත්වය සහ ප්රසන්න පෙනුමක් තිබිය යුතුය
#සේවාදායකයන් සමග සුහදශීලීව,ප්රසන්න ලෙස ගණුදෙනු කිරීමට ඇති හැකියාව
#සිංහල/දමිල භාෂා දෙකම කතා කිරීමට හැකි නම් වඩාත් සුදුසුයි(ඉහළ වැටුප් ගෙවීම්)
#දීර්ඝ කාලයක් සේවයේ නිතර වීමට හැකි විය යුතුයි
#ආයතනයේ පරිපාලන කටයුතු ඉතා දක්ෂ සහ අවංකව කැපවීමෙන් කිරීමට ඇති හැකියාව
වැටුප් සහ දීමනා
#ආයතන තුලින් ඔබට නොමිලේ පුහුණුව ලබා දේ
#පුහුණු කාලය තුල 25000/- 30000/- වැටුප්
#පුහුණුවෙන් පසු ආකර්ශණීය ඉහළ වැටුපක්
#මාස 06 පසු ආයතනයට ස්ථීරවම බදවාගැනීම්
(කැළණිය /කිරිබත්ගොඩ /සපුගස්කන්ද /පෑලියගොඩ /බියගම ප්රදේශ වලින් නම් වඩාත් සුදුසු යි)
සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් වෙන් කර ගැනීමට අමතන්න..
ශාඛා කළමනාකරු
📞076 23 37 237
📞076 021 20 63
( මෙම whatsapp අංක වලට පමණක් ඔබේ අයදුම්පත එවන්න)
dinisurugroup630@gmail.com
PD00985
களனியில் உள்ள எங்கள் புதிய கிளைக்கு திறமையான மற்றும் சுறுசுறுப்பான ஊழியர்களைத் தேடுகிறோம்.
தகுதிகள்:-
#வயது: 18 - 25 வயது (பெண்)
#க.பொ.த. சாதாரண தர. தேர்ச்சி (குறைந்தபட்ச தகுதி)
#நல்ல தகவல் தொடர்பு திறன் மற்றும் இனிமையான தோற்றம் இருக்க வேண்டும்
#வாடிக்கையாளர்களை நட்பாகவும் இனிமையாகவும் கையாளும் திறன்
#சிங்களம்/தமிழ் இரண்டும் விரும்பத்தக்கது
#நீண்ட காலம் பணியாற்றக்கூடிய திறன் இருக்க வேண்டும்
நிறுவனத்தின் நிர்வாகப் பணிகளை மிகவும் திறமையாகவும் நேர்மையாகவும் அர்ப்பணிப்புடன் செய்யும் திறன்
சம்பளம் மற்றும் கொடுப்பனவுகள்
#நிறுவனத்தால் இலவச பயிற்சி வழங்கப்படுகிறது
#மாத சம்பளம் 30000/- 35000/-
#06 மாதங்களுக்குப் பிறகு நிறுவனத்திற்கு நிரந்தர ஆட்சேர்ப்பு
#06 மாதங்களுக்குப் பிறகு அனைத்து நிறுவன கொடுப்பனவுகள் மற்றும் சலுகைகள்
(களனி / கிரிபத்கொட / சபுகஸ்கந்த / பேலியகொட / பியகம பகுதிகளைச் சேர்ந்தவர்கள் விரும்பத்தக்கது)
நேர்காணலுக்கு தேதியை முன்பதிவு செய்ய அழைக்கவும்..
கிளை மேலாளர்
📞076 65 24 820
dinisurugroup630@gmail.com
PD 00985







