Cash Collector - Nittambuwa
බුද්ධිය, හැකියාවන්, වගකීම්, අවධානම ඕනමදේකට නොසැලී තම ජීවන ගමන සාර්ථක කරගන්න නිර්භීත වේගවත් ජීවන ගමනක් යාමට ඔබටත් ව්‍යවසායකත්වයටත් හැකියාවක් ඇත්නම් මෙන්න තාරුණ්‍යයේ ඔබටත් අපෙන් වරමක්...
*නිට්ටඹුවේ පිහිටි රණවීර ක්‍රෙඩිට්(පුද්) සමාගමට මුදල් අයකැමි(කෑෂ් කලෙක්ටර් වරුන්) හා ණය ඉල්ලුම් කරුවන් සෙවීමේ මාකටින් දැනුම ඇති අයවලුන් අවශ්‍යව ඇත.
*නවාතැන් පහසුකම් ඇත.
*යතුරුපැදි බලපත්‍රය අනිවාර්ය වේ.
*වයස 18-40ත් අතර
වැඩි විස්තර සඳහා අමතන්න...