මරදාන දුමිරියපළ අසල පිහිටි පුද්ගලික ආයතනයක් සදහා
සිංහල Type Setting සදහා ලිපිකරු ලිපිකාරිනියන් දැන් බදවා ගැනේ...
ඔබටත් මෙම සුදුසුකම් තිබේනම් ඔබත් අදම අයදුම් කරන්න. - 0777770371
▪️වයස් සීමාව 18- 30.
▪️ගැහැණු / පිරිමි අවිවාහක.
▪️පරිගණක දැනුම ඇති.
▪️A/L පෙනී සිටි හෝ සමත්
▪️මාසිකව 25,000/- දක්වා වැටුප්
▪️ETF / EPF සහිතයි
මේ සදහා ඔබ අයදුම් කිරීමට කැමති නම් ඔබගේ අයදුම්පත සමග මෙම අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න - 0777770371