ස්ථිර රැකියා අවස්ථා, ලිපිකාරිනියන් දැන් බදවාගනු ලැබේ !
----------------------------
මාතර පිහිටි ප්රධාන පෙලේ ආයතනයක් සදහා සම්මුක පරීක්ෂණ නිලදරිනියන් දැන් බදවා ගනු ලැබේ.
👉වයස - 18 - 25 අතර
👉OL / AL පෙනී සිටි
👉විවාහක අවිවාහක
👉මාසිකව 25000/= දක්වා
👉ETF / EPF සහිතයි
👉ප්රියමනාප කටහඩක් සහිත
ඔබටත් මෙම සුදුසුකම් ඇතිනම් දැන්ම අපට ඔබගේ අයදුම්පත (CV ) 0772489967 අංකයට whatapp කරන්න.
නැත්නම් 0774465813 මෙම අංකයට අමතන්න .( උදේ 7.30 සහ 5.30 දක්වා )