Office Assistant - Male /Female
කාර්යාල කටයුතු සඳහා දක්ෂ , ක්‍රියාශීලී අයවලුන් කාර්යාල කාර්ය සහයක තනතුර සඳහා වහා බඳවාගනු ලැබේ
▪️සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ඇති
▪️සාමාන්‍ය පරිඝණක දැනුම ඇති
▪පිරිමි අයදුම්කරුවන් සදහා යතුරු පැදි හා සැහැල්ලු වාහන බලපත්‍ර තිබිම අනිවාර්යය වේ
බෙල්ලන්විල / නැදිමාල /කලුබෝවිල / දෙහිවල / කොහුවල අවටින් විශේෂයි.
*සුදුසුකම් ලත් අයවලුන් සඳහා ආකර්ශණීය වැටුප් හා දීමනා
මේ සදහා ඔබ අයදුම් කිරීමට ඔබ කැමති නම්
මෙම අංකයට 0703515000 Whats app පනිවිඩයක් යොමු කරන්න.
▪️ඔබගෙ නම
▪️දුරකථන අංකය
▪️වයස
▪️ස්ථිර පදිංචිය
▪️බලාපොරොත්තු වන වටුප
▪️පෙර රැකියා අත්දැකීම්
▪️සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර තිබේද
▪️ඔබගෙම යතුරුපැදියක් තිබේ ද