# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කාර්යාල සහායක (පිරිමි)
Office Assistant (Male) - (Immediate Vacncy)
=======================================
වෘත්තීයමය ගමන් මගේ ඉහළට ගමන් කරන්නට, ඔබගේ සිහිනය සැබෑ කරගන්නට එන්න අප හා එක්වන්න...
සුහදශීලී, ක්‍රියාශීලී, පොතපතට ඇලුම්කරන ඔබ ආයතනයේ සේවය කිරීමට කැමති අයකු නම් ඔබේ ජීව දත්ත පත්‍රිකාව අප වෙත යොමු කරන්න.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 35ට නොවැඩි වීම.
【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්වීම.
【~】✪ ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න සහ මනා සන්නිවේදන හැකියාවකින් යුක්ත වීම.
【~】✪ ලිපිකරුවෙකු ලෙස රැකියා අත්දැකීම්,
【~】✪ පරිගණක සහ ඉංග්‍රීසි දැනුම අමතර සුදුසුකමකි.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ රැකියාව සඳහා තෝරා ගත් ඔබට,
【~】✪ ආකර්ෂණීය වැටුප්, දිරි දීමනා, අතිකාල දීමනා, පැමිණීමේ දීමනා, සමඟින්
【~】✪ වාර්ෂික ප්‍රසාද දීමනා සමඟින්
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 011 2323126, 074 1212504
(ඔබගේ අයඳුම්පත 2024.12.27වන දිනට පෙර අපවෙත යොමුකරන්න.)
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : careers@mdgunasena.com
නො. 20, ශාන්ත බස්තියම කන්ද, කොළඹ 12.
ඇම්.ඩී.ගුණසේන