# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : කාර්යාල සහයක / Office Assistant
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක් වන ප්රොන්ටො ලංකා ප්රධාන කාර්යාලයට කාර්යාල සහයක මහත්වරු ඉතා ඉක්මනින් බදවා ගනු ලැබේ.
ඔබ සතුව වලංගු රියදුරු බලපත්රයක් ඇත්නම් එය වාසිදායකයි.
ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 08.30 AM - 05.00PM)
070 603 0340 - Rukshan
070 5816359 - Ihzan