# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සහකාර සුපරීෂක
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම කටයුතු අධීක්ශණය සදහා සහකාර සුපරීෂක මහත්වරු පහත ශාඛා සදහා ඉතා ඉක්මනින් බදවා ගනු ලැබේ.
ඔබ සතුව වලංගු රියදුරු බලපත්රයක් ,හෝ යතුරු පැදියක් ඇත්නම් තරගකාරී ආයතනවලින් නොලැබෙන විශේෂ , ඉහල වැටුප් හා වරප්රසාද රැසක් ඔබට අත්විදිය හැක.
අපෙන් ඔබට
【~】ක්ෂේත්රයේ ඉහල වැටුප්
【~】යතුරු පැදි දිමනා
【~】නොමිලේ ජිවිත රක්ෂණයක්
【~】දුරකථන දිමනා
【~】EPF / ETF දායකත්වයන්
ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 08.30 AM - 05.00PM)
070 603 0340 - Rukshan
070 5816359 - Ihzan