Office Assistant Male Job Vacancy In Colombo 05
කොළඹ 05 ප්රදේශයේ අපනයන ක්ෂේත්රයේ ප්රමුඛපෙලේ ආයතනයක, කාර්යාල සහයක තනතුරට පිරිමි පුද්ගලයන් සදහා ඇබෑර්තු ඇත
> වයස අවු. 22 – 30 ත් අතර
> උ.පෙළ සමත්
> රියදුරු බලපත්රයක් තිබීම අනිවාර්යය වේ (යතුරු පැදි සදහා)
> මහරගම, මොරටුව, රාජගිරිය අවටින් විශේෂයි
අමතන්න : 0742017714
Email : hradmin1@damsila.com