කොළඹ 01 පිහිටි ප්රධාන පෙලේ බැංකුව මූලස්ථානයේ සහ පහත සදහන් ශාඛාවන් සදහා කොන්ත්රාත් පදනම් මත කාර්යාල සහායකයින් සදහා ( Office Assistants) සේවයේ යෙදව්ම සඳහා පහත සඳහන් සුදුසුකම් ඇති අය වෙතින් ( පිරීම් අයදුම්කරුවන් පමණි) අයදුම්පත් කැඳවේ
පුරප්පාඩු පවතින නගර• බණ්ඩාරවෙල ,බිබිල • කල්පිට්ය
1 වයස 18 24 අතර
2 විෂයයන් 3කට සම්මාන සාමාර්ථ සහිතව මව් භාෂාව , ගණිතය සහ ඉංග්රීසි ව්ෂය ඇතුලත් වනසේ අ. පො. ස. (සා. පෙ.) විභාගය එකවර සමත්ව තිබීම (Same sitting)
3 කණ්ඩායම් හැගිමෙන් කටයුතු කිරීමේ සහ ඉහළ කැපවීමකින් යුතුව සේවයේ යෙදීමේ හැකියාව
+++ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න : 0716868040 හෝ 0756844342