*වත්තල පිහිටි ප්‍රසිද්ධ සමාගමක *කාර්යාලයේ කටයුතු හා පිරිසිදු කිරීමේ කටයුතු* සදහා සහායකයෙක් අවශ්‍යව ඇත.
*වයස අවුරුදු 40-55 ත් අතර සේවකයෙක් විය යුතු වේ.
*මාබෝල / වත්තල/ හුණුපිටිය / රාගම ප්‍රදේශ වල පදිංචි කරුවන් පමණක් අයදුම් කරන්න.
*මීට පෙර පෞද්ගලික ආයතනයක මෙවැනි තනතුරක වසර දෙකක් පමන සේවය කර තිබීම අවශ්‍ය වේ.
*අමතන්න : - 070-7700310
Email - hrm@lankaice.com