පළකර ඇත්තේ
Sahana Thenakon
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
රාගම / ජා ඇල / කදාන / බෝපිටිය අප ආයතනය වන ශාඛා සදහා ගැහැණු ළමුන් හට පුරප්පාඩු ඇත
Office Admin (කාර්යාල පරිපලිකා)
===============================
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
වයස අවුරුදු 20 - 30 ත් අතර පුහුණු කාන්තා (Female Only)
අ.පො.ස. (සා/පෙළ) දක්වා ඉගෙන ගෙන තිබිම
අදාල ක්ෂේත්රයේ අව්රුද්දක වෘත්තීමය පළපුරුද්දක් තිබීම අවශ්‍ය වේ.
(1 Year Experience)
ඔබ සේවය කර ඇති ආයතන වල සේවා ලිපිය (Service Letters) අනිවාර්ය වේ.
පාරිභෝගික සේවා හැසිරවීම අවශ්‍ය වේ. (Customer Care Handing)
ආයතනයේ ලිපි ගොනු සැකසීම සහ හැසිරවීම
MS Office / Excel දැනුම තිබීම
මෙම අංක වලට අමතන්න 077-9603056 / 076-9675787
ඔබගේ CV (Bio Data) එක 076-9675787 අංකයට WhatsApp කරන්න.
එවිට සම්මුඛ පරීක්ෂණ දිනය ලැබෙනු ඇත.
සම්මුඛ පරීක්ෂණය පවත්වන ස්ථානය
1) බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් ස්ථානයට ඔබගේ ජීව දත්ත පත්‍රිකාව හා සහතිකපත් සමඟ පැමිණෙන්න.
2) සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය, ස්ථානය, වේලාව : දුරකථනයෙන් ලබා ගන්න
පහත කැමති ශාඛාවක් තෝරා ගත හැකි ය.
රාගම / ජා ඇල / කදාන / බෝපිටිය