Office Assistant Female job Vacancy in Kadawatha
අප කඩවත කාර්යාල උපකරණ අලෙවිකරණ ආයතනයක් සඳහා Office Assistant ගැහුණු ළමුන් බඳවා ගනු ලැබේ.
> පළපුරැද්ද අවශ්‍ය නොවේ .
> මුලික වැටුප 30000 + පැමිණිමේ දීමනාව 3000 = 33,000
> Office Time – Monday to Saturday 9 am – 6 p.m
** පාරිභෝගිකයන්ට සුහදශිලිබව , කණ්ඩායමක් ලෙස සුහදශිව වැඩකිරිමට ඇති හැකියාව මෙම ගුණාංග ඔබ සතු විය යුතුය.
— කරැණාකර මෙම රැකියාවට අයදුම් කරන ගැහුණු ළමයා පමණක් කතා කරන්න. (දෙමාපියන් , නෑදෑයන් , රැකියා සපයන ආයතන කතා කරන්න එපා. රැකියා ඉල්ලුම් කරැ පමනක් කතා කරන්න.)
++++Call 0714012890