පළකර ඇත්තේ
adspromo new
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

👉 වැඩිදුර විස්තර සදහා අප අමතන්න 076-0191686
👉 අයදුම් කිරිම සදහා CV එක මෙම WhatsApp 076-0191686 - 0779603056 අංකයට යොමු කරන්න
HEAVY TECH LANKA INTERNATIONAL වන අප ආයතනය වෙත රාගම, ජා ඇල, කඳන, බෝපිටිය පිහිටා ඇති අපගේ ආයතන වෙත කාන්තා කාර්යාල සහයිකාවන් අවශ්‍යයි.
වයස අවුරුදු 20-30 අතර කාන්තා (පුහුණු - නුපුහුණු )
✴️වගකීම්:
♦️ අප සමාගමේ දෛනික සේවාවන් නිසියාකාරව පාරිභෝගියන් පැහැදිලි කිරීම
♦️දෛනික කාර්යාල සහය හා පාරිභෝගික සන්නිවේදන කටයුතු.
♦️ලිපි ගොනු හැසිරීමේ හැකියව
♦️ඕනෑම පීඩනයක් යටතේ වැඩ කිරීමේ හැකියව
මාස 6ක කාලයක් තුලදී ස්ථිර සේවය එම කාලයතුලදී සේවාවන් ඉගෙන්වීම
අවශ්‍යතා:
* මනා සුවරුපය
* කාර්යක්ෂමතාව හා මනා පෞරුෂය
•.සාමාන්‍ය ඉංග්‍රීසි කතනය.
* අ.පො.ස උසස් පෙළ දක්වා උගත්. (අ.පො.ස සාමාන්‍ය පෙළ ඇති)
* වැඩ ඉගෙනීමට ඇති කැමත්ත සහ උනන්දුව .
* විනයගරුක බව / නිහතමානි බව/ ස්වයං ඉගනීමට ඇති කැමත්ත .
* කණ්ඩායම සමග සහයෝගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව.
* Word - Excel සදහා ඇති දැනුම (පුහුණු - නුපුහුණු)
වැටුප සහ ප්රතිලාභ :
* Basic Salary + Attractive Commission
* Overtime
* In Time 8.00am
මාසික වැටුප 50,000.00 - 60,000.00 අතර ලබා ගත හැක.
👉 වැඩිදුර විස්තර සදහා අප අමතන්න 076-0191686
👉 අයදුම් කිරිම සදහා CV එක මෙම WhatsApp 076-0191686 අංකයට යොමු කරන්න



