මුද්‍රණ කටයුතු කරන අප ආයතනයට අවුරුදු 30 - 40 නොවැඩි පුහුණු/නුපුහුණු සේවිකාවන් අප ආයතනයේ වැඩ සඳහා අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් අයවලුන් බඳවා ගනු ලැබේ වැටුප රු. 35,000 සිට රු. 45,000 දක්වා වත්තල අවටින් විශේෂයි. සියලුම සහතික සමග පැමිණෙන්න.
මෙතුලි හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම,
නො 06 ගාල හන්දිය, හේකිත්ත පාර,
වත්තල.