අප සමාගමේ කොළඹ ශාඛාව සදහා රථ වාහන අලෙවි / කාර්යල සහයකන් ලෙස බඳවා ගැනීම
තනතුර : කාර්යල සහයක
▣ වයස 35-50 අතර
▣ පාරිභෝගිකයන් සමඟ සාකච්ඡා කිරීම, ගනුදෙනු විස්තර පැහැදිලිව කතා කිරීමේ හැකියාව
▣ වලංගු රථවාහන රියදුරු බලපත්රයක් සහ රථවාහන පැදවිමේ මනා පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
📍 කොළඹ, කිරිබත්ගොඩ, කඩවත, අයට විශේෂයි.
Email හෝ Whatsapp කරන්න ඔබේ විස්තර
📩 andradimotors@gmail.com
📳 07771700000