පළකර ඇත්තේ
sameera liyanage
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
කොළඹ 5 ප්‍රදේශයේ පිහිටි ආයතනයක් සඳහා, ආයතනය තුළ නවාතැන්ගෙන සිට පිරිසිදු කිරීමේ හා නඩත්තු කටයුතු සිදු කිරීමට හැකි, සැහැල්ලු වාහන ධාවනය කළ හැකි, වයස අවුරුදු 35 ට අඩු, ඉංග්‍රීසි භාෂාව තරමක් දැනුම ඇති පිරිමි පුද්ගලයෙකු අවශ්‍යයි.
ඉහත සියලු සුදුසුකම් සපුරාලන අය පමණක් සතියේ වැඩ කරන දින 5 වන සඳුදා සිට සිකුරාදා දක්වා, උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා, පහත අංකයට අමතන්න.
📞 070 315 6788/ 077 347 9296
A male candidate under 35 years of age is urgently required for an organization located in Colombo 5. The applicant should be willing to stay on the premises and be able to carry out cleaning and maintenance duties, as well as drive a light vehicle. Basic knowledge of English is required.
If you meet all the above requirements, please call 0703156788/0773479296 from Monday to Friday, between 9:00 a.m. and 5:00 p.m.



