කාර්යාල සහයක - ගැහැණු /පිරිමි
වගකීම් :
1. කාර්යාල කාර්ය මණ්ඩලය සඳහා තේ / කෝපි සකස් කිරීම සහ පිළිගැන්වීම.
2. කාර්යාලය පිරිසිදුව තබා ගැනීම.
3. අවශ්‍ය අවස්ථාවල අනෙකුත් සුළු සහාය කටයුතු සිදු කිරීම
සුදුසුකම් :
1. වයස අවුරුදු 35- 45 අතර වීම.
2. පිරිසිදුකම, වගකීම සහ ආචාරශීලී හැසිරීම.
3. පදිංචිය කොළඔ 04 අවට නම් වඩාත් සුදුසුය.
ඔබගේ ජීව දත්ව සටහන WhatsApp හරහා පහත දුරකථන අංකයට යොමුකරන්න.
076 -581 2072 (හංසිකා - මානව සම්පත් අංශය )