Office Assistant (Female & Male) – Thalawathugoda, Madiwela Area Vacancies
▪️Applications are invited from both male and female candidates for our company located in Thalawathugoda, Madiwela.
Requirements :
▪️ Male and female candidates between the ages of 25 - 45 years.
▪️ Knowledge of office documents, accounting knowledge (computer knowledge and experience in a vehicle service station is considered a special qualification)
▪️ Attractive salary and allowances
📍 Location : Thalawathugoda, Madiwela
📞 Contact :
011 217 9448 / 071 874 5050
(Call during office hours)
කාර්යාල සහයක (ගැහැනු හා පිරිමි) – තලවතුගොඩ, මාදිවෙල ප්‍රදේශයේ පුරප්පාඩු
▪️තලවතුගොඩ මාදිවෙල ප්‍රදේශයේ පිහිටි අප ආයතනයට ඇති ගැහැනු හා පිරිමි දෙපාර්ශවයෙන්ම ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.
අවශ්‍යතා :
▪️ වයස අවුරුදු 25 - 45 අතර ගැහැනු හා පිරිමි අපේක්ෂකයින්.
▪️කාර්යාලීය ලියකියවිලි දැනුම, ගිණුම්කරණ දැනුම (පරිගණක දැනුම හා වාහන සේවා කිරීමේ ස්ථානයක පලපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ)
▪️ අකර්ෂණීය වැටුප් හා දීමනා
📍 ස්ථානය : තලවතුගොඩ, මාදිවෙල
📞 සම්බන්ධතා :
011 217 9448 / 071 874 5050
(කාර්යාල වේලාවන් තුළ අමතන්න)