We are a leading optical lens manufacturer in Sri Lanka and provide services to optical outlets across the country.
Talented Young Enthusiastic Trained or Untrained Women and Men will be recruited to our Kottawa branch.
#Requirements
Age 20-35
Passed G.C.E O/L and A/L
Computer Skills
අපි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි කාච නිෂ්පාදන ආයතනයක් වන අතර දිවයින පුරා පිහිටි දෘෂ්ටි පරීක්ෂණ ආයතන සඳහා සේවා සපයන්නෙමු.
අපගේ කොට්ටාව ශාඛාවට ඇස් කණ්ණාඩි නිෂ්පාදන කටයුතු සඳහා දක්ෂ තරුණ කාර්යක්ෂම පුහුණු/ නුපුහුණු කාන්තා සහ පිරිමි සේවකයන් බඳවා ගැනේ.
#අවශ්‍යතා
වයස අවුරුදු 20- 35
G.C.E O/L සහ A/L සමත්
පරිගණක දැනුම ඇති
#How To Apply
📳Contact | 076 1385123 / 076 6627015
📪Address | AOMC,170 /A/2,Horana Road ,Kottawa