ලැප් උස්සගෙන,ඇප් ඉන්ස්ටෝල් කරගෙන ,අනාගෙන දගලන්න
දෙයක් නෑ.......................
සම්පූර්ණයෙන් ම ස්ටූඩියෝ කොලිටි wav Sample එස් ඩී කාඩ් එකට දාලා
කැත නැතුව ප්ලේ කරන්න හදපු සුපිරි බඩුවක් SD-20 ඔක්ටපෑඩ් එක.
ලංකාවේ පලමු වරට මිඩි ඔක්ටපෑඩ් එකක් ( 2009 වසර ) නිකුත් කරපු පලමු
ආයතනය වන අපි ඔයාලට ඉතාම අඩු මිලකට වගකීමක් එක්කම ලබා දෙන්න කල්පනා කලා.
ඔක්ටපෑඩ්
එස් ඩී කාඩ් එක
පවර් පැක් එක
ස්ටික් දෙක
( ඔබගේ රුචිකත්වය අනුව ඔබටම සුවිශෙශී වන ලෙස නිශ්පාදනය කර දෙන්නත් අපට පුලුවනි......අදම අමතන්න....)
* තවත් වැඩි විස්තර වට්ස් ඇප් එකෙන් ලබාගන්න.
Smart Programmable Shortcut Buttons 2 ක්.
---------------------------------------
🔘 Normal prss- Short Press (සාමාන්‍ය එබීම)
(Shortcut 1 සහ Shortcut 2)
මේ බොත්තම් දෙකෙන් Patch Change කිරීම ගොඩක් වේගවත් වෙනවා.
🔘 Double Tap Function
🔘 Long Press (Assign Mode)
# 💾 Memory Save
Assign කරපු Shortcut Settings:
----------------------------
* Power Off කලත්
* Battery Remove කලත්
Delete වෙන්නෙ නෑ. Save වෙනවා.
සරලවම කියනවනම්:
🔘 Single Press → Favorite Patch
⚡ Double Tap → Instant Recall Pre Played Patch
⚙️ Long Press → Reprogram Shortcut
💾 Auto Save
🏠 Master Default Patch System
==================================
වොලියුම් බොත්තම් දෙක:
-----------------
මේක Stage Use එකටම හදපු Professional Volume System එකක්.
🔼 Short Press → Volume Step Change
⚡ Long Press → Fast Auto Change
🎧 Smooth Click-Free Audio
💾 Per-Patch Volume Memory
📟 Live Volume Display
🔋 Power Off උනත් Save වෙන Settings
Master Output Volume එක Control කරන්න පුළුවන්.
# 💾 Per-Patch Volume Memory
----------------------------
මේකේ තියෙන ලොකුම Feature එකක් 👇
👉 එක් එක් Patch එකට වෙන වෙනම Volume Save වෙනවා.
උදාහරණයක්:
🥁 Patch 01 → 80%
🥁 Patch 02 → 55%
🥁 Patch 03 → 100%
Patch Change කලත්:
ඒ Patch එකේ කලින් Save කරපු Volume එක Auto Load වෙනවා.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.