මෙය සාමාන්‍ය පෑඩ් එකකට වඩා වෙනස්, ඉතාමත් සංවේදී (High Sensitive) ලෙස නිර්මාණය කර ඇති නිසා ප්‍රබල පහරවල් මෙන්ම ඉතා සියුම් පහරවල් පවා නිවැරදිව හඳුනා ගනී (Dynamic Velocity Support).
විශේෂාංග (Main Features):
8 High-Quality Pads: ඉතා හොඳින් පහරවල් වලට ප්‍රතිචාර දක්වන පෑඩ් 8ක්.
LCD Display: පෑඩ් එකේ Patch නම්බර් සහ සෙටින්ග්ස් බලා ගැනීමට පැහැදිලි LCD තිරයක්.
Custom Sensitivity Adjustment: සෑම පෑඩ් එකකම සංවේදීතාවය (Sensitivity) තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට ඇති හැකියාව.
MIDI USB Support: ඕනෑම පරිගණකයකට USB හරහා සෘජුවම සම්බන්ධ කර FL Studio, Logic Pro, Ableton වැනි ඕනෑම Software එකක් සමඟ භාවිතා කළ හැක.
Plug & Play: කිසිදු ඩ්‍රයිවර් එකක් අවශ්‍ය නොවේ. USB ගැසූ සැණින් වැඩ.
No Latency: පෑඩ් එක ගැසූ සැණින් ශබ්දය ඇසෙන ලෙස (Zero Latency) නිවැරදිව Code කර ඇත.
Dedicated Navigation Buttons: Patch මාරු කිරීමට සහ Settings හදා ගැනීමට පහසු බටන් සිස්ටම් එකක් ඇත.
Audio Quick Access: FL Studio audio settings සඳහා direct shortcut බටන් ඇතුළත් කර ඇත.
Condition: Brand New (Custom Build with high-quality components)
Compatibility: Windows / Mac / Laptop / PC
ඔබ බෙර වාදනයට (Drumming) උනන්දුවක් දක්වන කෙනෙක් නම් හෝ Music Production කරන කෙනෙක් නම්, මෙය ඉතාමත් අඩු මිලකට ලබා ගත හැකි හොඳම අවස්ථාවකි.
මිල ගණන් සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න: