🎥 Bring Your Events to Life with Professional Live Streaming!
ඔබ කොහේ සිටියත්, ඔබේ ආදරණීයයන් සහ ගනුදෙනුකරුවන් සමඟ එකතු වන්න. හොරණ Cine Media Productions වෙතින් ලබාදෙන උසස්ම තත්ත්වයේ සජීවී විකාශන (Live Streaming) & Video Recording සේවාව දැන් ඔබට ලබාගත හැක.
අපව තෝරාගත යුත්තේ ඇයි?
බාධාවකින් තොර පැහැදිලි විකාශනය, නවීනතම කැමරා උපකරණ සහ පළපුරුදු තාක්ෂණික ශිල්පීන් කණ්ඩායම.
4K & Full HD Video Cameras, 4K DSLR Cameras, 4K Motorized Cameras තාක්ෂණය භාවිතා කිරීම