> NWOW ඉලෙක්ට්‍රික් ට්රයිසිකලය
> ඉතා අලුත්ම තත්වයෙන් යුක්තයි
> තනි පාවිච්චිය
> ආසන දෙකකි
> බැටරි චාජරයද සහිතයි
> භාවිතා කර ඇති දුර 1450km කටත් අඩුය
> වේගය පැයට කි.මී 35ත් 40ත් අතර
> KG 20ට වැඩි ධාරිතාවයෙන් යුත් ලගේජයක්ද සහිතයි
> RMV ලියාපදිංචි කර ඇත
> පරික්ෂාව – බදාදා ,සිකුරාදා හා සෙනසුරාදා දිනවල සවස 4ට පෙර
+++ විකුණුම් මිල – 485000/-
+++ වැඩි විස්තර සදහා අමතන්න