නවක Dj ශිල්පීඔබට 55 GBක 2025 අලුත්ම ගීත පැකේජය
64GB PEN DRIVE
නවක DJ වාද්‍ය ශිල්පී ඔබට ගීත 8500 කටවඩා (total files 12500)නවක ඔබට නවීන තාක්ශනික දැනුම සමගින්----------------------------------
2025 වසර සදහා අලුතින්ම නිර්මානය කරනලද පැකේජය.අලුත්ම අලුත් නව ගීත රාශියක් සමගින් දැන් ඔබට.......සන්ගීත ප්‍රසන්ග වල ගීත ඩොල්කි ගහල REMIX කරපුගීත අපි ලඟනෑ. වෙනස බලන්න...අපෙන්ම විතරයි.
නවක DJ වාද්‍ය ශිල්පී ඔබටම සැකසූ DJ ගීත 7500 කටවඩා + DJ LOOPS & SAMPLS 4000 කටවඩා (DVD 15 /55GB FULL PACKAGE )
----
මංගල උත්සවයකදී මනාල යුවළගේ පැමිණීම, පහන්දැල්වීම,කේක්කැපීම, යුවලගේ ප්‍රථම නර්තනය සහපි ටත්ව
යෑම ,යන සියළු අවස්ථා සදහා වාදනය කලයුතු ගීත පිලිවලට ඇතුලත්කර ඇත ....
( මංගලඋත්සවයේ මුල් කාලසීමාව සදහා අලංකාර ගී අනුවාදන 700 ක්පමණ
මෙම FOLDER වලටම ඇතුලත් කරඇත..)
ක්‍රිකට් තරග,කතෝලික ආගමේ විවිධ උත්සව,වැඩිවියටපත්වීමෙ උත්සව,උපන්දිනසාද,අවුරුදු උත්සව ආදී මෙකී නොකි සියලු ප්රියසම්භාශන සඳහා වෙනවෙනම් FOLDER තුල ගීත සකස් කරඇත
* මංගල උත්සව සදහා( WEDDING PARTIES )
* උපන්දින උත්සව සදහා( BIRTH DAY PARTIES )
* මල්වර උත්සව සදහා( BIG GIRLS PARTIES )
* ප්‍රිය සම්භාෂණ සදහා( GET TOGETHER PARTIES )
* අවුරුදු උත්සව සදහා( NEW YEAR PARTIES )
*බීච් උත්සව සදහා( BEACH PARTIES )
* සමාජශාලා උත්සවසදහා( CLUB PARTIES )
*SOUND TOOLS FOR SOUND SETUPS
මෙම පැකේජය ඔබට ලංකාවේ වෙන කිසිම තැනකින් ලබාගත නොහැක.පහසු මිලට ඔබට අපෙන් DJ CONTROLLER ද ලබා ගත හැක
-----
1 - සියළුම ගීත එකම VOLUME ප්‍රමාණයටම සකසාඇත..
2 - ඔබට ගීත වල කිසිදු සංස්කරණයක් කිරීමටඅවශ්යනැත..එකවරම ඔබේ DJ
ප්‍රසංගය සදහා යොදා ගත හැක..
3 - 6/8 , 2/4 , 4/4 , TECHNO , HIPOP ,HOUSE ඕනෑම ආකාරයක ගීත අඩංගුය.
( NONSTOPගීතද අඩංගුය.)
4 - සිංහල ,දමිළ , හිංදි , ඉංග්‍රීසි භාෂා සියල්ලන්ගෙන්ම අඩංගුය..
5 - නවතම ගීත පැරණි ගීත , RE MIX ගීත 6000 කට වඩා ඇතුලත්ය.
6 - පැය 1 ට, පැය 1 1/2 ට, පැය 2 ට, ..පැය 1/2 ට, විනාඩි 15 ට,
විනාඩි 10 ට ලෙස සාදන ලද NON STOP දඅඩංගුය.
7 - DJ වාදනය සදහා පිවිසි නවක ශිල්පීන් සදහා කිසිදු අපහසුවකින් තොරවතම
ප්‍රසංගය සාර්ථකව කර ගැනීමට මෙම ගීත උපකාරීවේ
ඔබගේ පහසුව සදහා මෙම ගීත සිංහල, දමිළ, හිංදි, ඉංග්‍රීසි ලෙස වෙන්වෙන්ව
FOLDERS ලෙස සකසා එම FOLDERS ද DRUMS BEATS අනුව TEMPO
අනුපිලිවලට වෙන්කොට ඇත.
8 - ගීත 6000 ක පමණ වෙනත් DJ වාදනශි ල්පීන්ගේ නම් ඇතුලත්නැත.. DJ වාදනශිල්පීන්ගේ නම්
ගීත 5000 කින් පමණ ඉවත්කර ඇති නිසා කිසිදු අපහසුතාවකින් තොරව ඔබට ඔබේ
ප්රසංගයසාර්ථකවකරගතහැක..
10 - ඔබට මෙම ගීත සියල්ල නැවත නැවත copy කරගත හැකි අයුරින් mp3 ආකාරයට
සකසා ඇත..
12 - මෙය 55.8GB පැකේඡයක්වේ...64GB PEN
ඔබට ප්‍රසංගය කට එකවරම යොදාගැනීමට පහසුඅයුරින්, භාෂා 4 වෙන් වෙන්ව සහ beat
වෙන් වෙන්ව folder ලෙස මෙම DVD තුලසකසාඇත..
-----
මෙම SONGS පැමිණම ලබාගන්නේනම් අගනේය..ඔබපැමිනෙනවිට EXTERNAL HARD DISK DRIVE එකක්හෝ LAPTOP පරිගනකයක් රැ ගෙන එන්න .පැමිණීමෙන් ඔබට නිවැරදිලෙස ගීත පරික්ෂාකර බලාම ලබාගත හැක..එයින් අපසියල්ලන්ටම සිදුවන අපහසුතාවන් අවම කරගත හැක...
පැමිණීමට අපහසු ඔබට මෙම පැකේජය එක්දින අධිවේගී තැපැල් සේවය මගින් ලගටම ලැබීමට සැලැස්විය හැකි
----
-----DJ CONSOLE - SOUNDS - SOFT WEARS යන අංශභාවිතයේදී ඔබට ඇතිවන්නාවූ ,ඔබ නොදන්නා ඔනෑම තාකෂණික ගැටලුවක් පිලිබදවද ඔබට දැනුවත්වීමට අවශ්යනම්මු දල්අය කිරීමකින්
තොරව සුහදව ඒපි ලිබදව ඔබට දැනුවත්භාවයක් ලබා දීමට අපසූදානම්ය ..
( මෙමTRACKS ඔබමාවෙතින්ලබාගත්පසුද .. මාඅලුන්නිර්මාණයකරන්නාවු DJ ගීත මුදල්අය කිරීමකින්තොරව අවශ්යඅයට පමණක් න්ලබාදෙනුලැබේ. )
විස්තර සදහා අමතන්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.