කඩවත වෑබඩ පාරෙන් අපගේ නිවාස ව්‍යාපෘතිය තුළ සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි තනි මහල් නිවස විකිනීමට.පැය 24 පුරාම ආරක්ෂක පහසුකම් ,පිහිනුම් තටාකය ,ළමා උදායානය,කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්‍රීට් කානු පද්ධතිය ,පිරිසිදු සින්නක්කර ඔප්පු
සියලුම පහසුම්කම් සහිතව අoග සම්පූර්න නිවසක් සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක් හා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම්