වයස අවු.30ට අඩු
කාන්තා හෝ පිරිමි
කටුනායක , මීගමුව හෝ සීදූව අවට පදිංචි අයෙකුට අයදුම් කල හැක.
රැකියා භූමිකාව
පාරිභෝගිකයන්ට උදව් වීම.
මල් නඩත්තු කිරීම.
වෙළඳසැල තුළ පිරිසිදුව තබා ගැනීම.
වගකීම් නිසියාකාරව ඉටු කිරීම .