💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර: Crew Member
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය:
【~】✪ පාරිභෝගික සේවා (Customer Service)
【~】✪ ආහාර පිළියෙල කිරීම
【~】✪ පිරිසිදු බව සහ සෞඛ්‍යය රැකීම
【~】✪ භාණ්ඩ සහ තොග කළමනාකරණය
【~】✪ විකිණීම සහ ප්‍රවර්ධන වැඩසටහන්
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්:
【~】✪ අත්දැකීම් මාස 3කට වැඩි හෝ
【~】✪ ආපනශාලා කළමනාකරණ (Hospitality Management) අධ්‍යයනය කළ අය අයඳුම් කළ හැකිය
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද:
ආකර්ශනීය වැටුප් පැකේජ සහ වෘත්තීය වර්ධන අවස්ථා.
【~】✪ ආයතනයෙන් දවල් සහ රාත්‍රී ආහාර
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය: 077 541 0889 (WhatsApp CV සමඟ)
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය: hr@bubblemania.lk
📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය: Bubble Mania - Malabe Outlet, Kottawa Outlet, Maharagama Outlet, Narahenpita Outlet, Kiribathgoda Outlet, One galle face mall outlet