මහනුවර - ගලගෙදර
හොඳින් වැඩුණු නිරෝගී සාදික්කා පැල විකිණීමට ඇත.
පැලයක් රු. 300 සිට ඉහළට විවිධ උස ප්රමාණයන්ගෙන් තිබේ.
පැල තොග ලබා දිය හැක.
✅ රජයේ ලියාපදිංචි පැල තවානකි
✅ අනෙකුත් පැල වර්ග ලබාගත හැක.