Staff Nurse
අපගේ වෘත්තීය සෞඛ්‍ය සේවා කණ්ඩායමට හෙද/හෙදියක් ලෙස එකතු වීමට ඔබටත් අවස්ථාවක්!
අවශ්‍ය සුදුසුකම්:
- රජයේ හෙද විදුහලක/ පිලිගත් පෞද්ගලික හෙද විදුහලක වසර 03ක - පාඨමාලාව සම්පූර්ණ කර තිබීම.
- රජයේ / පෞද්ගලික සෞඛ්‍යය සේවා නියාමන සභාවේ ලියාපදිංචි වී තිබීම.
- රජයේ / පෞද්ගලික අංශයේ සේවා පළපුරුද්ද.
ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම් ,මෙම දැන්වීමේ "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " හරහා අයඳුම් කරන්න.
වැඩි විස්තර සඳහා :
📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : 0776558240