ඔබත් හෙද නිලධාරියෙක් වශයෙන් සේවය කිරීමට සිහින දකිනවාද ?
මාලබේ පිහිටි ප්‍රධාන පෞද්ගලික රෝහලක නවක හෙදියන් සදහා පුරප්පාඩු...
*හෙද පාඨමාලාව හදාරා ඇති, හදාරමින් සිටින, හැදෑරීමට කැමති
*වයස 18 ට වැඩි
*සාමාන්‍ය පෙළ පෙනී සිටීම අනිවාර්ය වේ
*කොළඹ අවටින් විශේෂයි
*අමතර දීමනා ද සහිත යි
සම්මුඛ පරීක්ෂණ මේ දිනයන්වල මාලබේ ප්‍රධාන ආයතනයේ පැවැත්වෙන බැවින් 0775260401 0767333971හෝ අදම අමතා ඔබේ පැමිණීම තහවුරු කර ගන්න..