පළකර ඇත්තේ
Shamrock Seniors
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

රජයේ ලියාපදිංචි Shamrockseniors Nursing Home ආයතනය සඳහා පුහුණු/නුපුහුණු හෙද සහයක සහයිකාවන් කැඳවනු ලැබේ.
පුහුණු / නුපුහුණු හෙද සහයක/ සහයිකා
Nursing Assistant
සුදුසුකම්
- වයස අවුරුදු 20 – 35 ත් අතර.
- අ.පො.ස. සා/පෙළ දක්වා උගත්.
- රජයේ පිළිගත් ආයතනයක් මඟින් හෙද පුහුණුව ලබා තිබීම හෝ හෙද සේවයේ පළපුරුද්ද තිබීම.
- හෙද සේවයේ NVQ අදියර 3 හෝ 4 සම්පූර්ණ කර තිබීම
- මනා සෞඛ්‍යයකින් හෙබි.
- ප්‍රියමනාප පෙනුමක් සහ කාර්යක්ෂම බවින් යුක්තවීම.
හෙද වෘත්තිය සඳහා අයදුම් කරන ඔබට,
- මුලික වැටුප සමඟ රු.55,000 – 65,000 ක් දක්වා මාසික වැටුපක්.
- දින 30 ක පරිවාස කාලය තුල දී දින 4 ක නිවාඩුවක්.
- දින 30ක පරිවාස කාලයකට පසු සේවය ස්ථිර කිරීම.
- සේවය ස්ථිර කිරීමෙන් පසු EPF/ETF දීමනා.
- සේවය ස්ථිර කිරීමෙන් පසු අත්තිකාල දීමනා.
- සහනදායි මිලට ආහාර පහසුකම්.
- නොමිලේ නවාතැන් පහසුකම්.
- නොමිලේ නිල ඇඳුම්.
- පුහුණු වැඩමුළු.
රජයේ ලියාපදිංචි පිළිගත් ආයතනයක ස්ථිර රැකියාවක් සඳහා ඔබට ලැබෙන මෙම වටිනා අවස්ථාව බුද්ධිමත්ව ප්‍රයෝජනයට ගනු ඇතැයි අප විශ්වාස කරමු.
ඉහත තනතුර සඳහා අයදුම් කරන්නේ නම් ඔබගේ CV අයදුම්පත 2026-03-22 දිනට පෙර contact@shamrockseniors.com වෙත හෝ 077 143 7618 අංකය වෙත යොමු කරන්න.
වැඩි විස්තර සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. https://shamrockcareers.pages.dev/pages/nursing
ආයතනය ලියාපදිංචි අංකය: PV00202770
EPF/ETF ලියාපදිංචි අංකය: 53486/B
Shamrockseniors (Pvt) Ltd,
කටුබැද්ද,
මොරටුව.
