PetVet is a leading veterinary hospital in Sri Lanka. We are looking for young, energetic animal lovers for the position of Veterinary Nurse/ Trainee Veterinary Nurse.
Please send applications to careers@petvet.lk or Whatsapp on 0761364308.
PetVet යනු ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ පශු වෛද්‍ය රෝහලකි. පශු වෛද්‍ය හෙද/ හෙදි තනතුර සඳහා සතුන් කෙරෙහි සැබෑ ආදරයක් සහ පශු වෛද්‍ය හෙද ක්ෂේත්රයෙන් තම වෘත්තිය ගමන ගොඩනගා ගැනීමට දැඩි උනන්දුවක් ඇති තරුණ, ක්‍රියාශීලි පිරිස් අපි සොයමින් සිටිමු.
අයදුම්පත්‍ර careers@petvet.lk වෙත හෝ 0761364308 යන Whatsapp අංකයට යොමු කරන්න.