🔰 Nokia Lumia 1020 – 41MP PureView Legend
(Collector’s Item, පරණ Phones එකතු කරන අයට)
⭕️ සුපිරිම Condition: Excellent – Fully Functional හොඳටම වැඩ
⭕️ Windows Phone OS
📸 Iconic 41MP PureView ZEISS Camera
▫️️ 41 MP, f/2.2, 26mm (wide)
▫️️ Optical Image Stabilization (OIS)
▫️️ Xenon + LED Dual Flash
▫️️ Lossless Zoom, Super Sampling
▫️️ 2013 දි 41MP Camera එකක් එක්ක ආපු phone එකක් 🥹
🔰 4.5" AMOLED Display (ClearBlack Technology)
🔰 Alwaya On Display
🔰 Gorilla Glass 3 Protection
🔰 32GB Storage, 2GB RAM
🔋 Battery Excellent (Battery හොඳටම කරනවා)
🔰 All buttons, camera, speakers, mic 100% working
🔰 Original PureView camera shutter sound & features intact
⭕️ Rare Find – Fully Original Phone
⭕️ No repairs / No technical issues
⭕️ Perfect for collection, display, photography enthusiasts, or Nokia fans
🔰 Location: Colombo / Kurunegala / Kalutara / Galle / Matara
⚠️️ Windows Phone ගන්න බලපු අයට හම්බෙලා ඇති දැන් තියෙන 95%ක්ම windows phones වල Camera එක වැඩ කරන්නෙ නැති ප්රශ්නයක්. එහෙම එකේ හැම function එකක්ම 100%ක් වැඩ කරන Lumia 1020 phone එකක් හම්බෙන්නෙ හරිම කලාතුරකින්. මේක එහෙම කලාතුරකින් හම්බෙන එකක්.
⭕️ Please වටිනාකම දන්න අය විතරක් කතා කරන්න.
🔍 ගන්න කලින් ඕනම විදියකට check කරලා බලලා ගන්න පුළුවන්.
♻️ Price – Rs. 35,000/= Fixed
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



