නිර්මාණ කාර්යයන්
- සේවාලාභියාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) රෙගුලාසිවලට
අනුව අද්විතීය සැලසුම් නිර්මාණය කිරීම
- ප්‍රමාණ සමීක්ෂක ඇස්තමේන්තු/ බිල්පත් සකස් කිරීම (BOQ)
- ව්‍යුහාත්මක විස්තර ඇතුලත් සැලසුම්
- අභ්‍යන්තර ගෘහ අලංකරණය
- 3D නිර්මාණ
ඉදිකිරීම් කටයුතු
- ගොඩනැගිලි කඩා ඉවත් කිරීම
- ව්‍යුහාත්මක ඉදිකිරීම්
- සියලුම සිවිල් ඉදිකිරීම් (නේවාසික, වාණිජ, ආගමික ස්ථාන)
- ටයිල් කිරීම/ ග්‍රැනයිට්/ මාබල් සවිකිරීම
- ජලනල/විදුලි ඉදිකිරීම්
- ඇලුමිනියම් වැඩ
- වඩු වැඩ
- යකඩ රාමු ගොඩනැගිලි
- අභ්‍යන්තර ගෘහ ඉදිකිරීම්
- භූමි අලංකරණය
- නිවාස අලුත්වැඩියා / නිවාස වෙනස් කිරීමේ කටයුතු
- මාර්ග ඉදිකිරීම් (කාපට් / තාර / ඇස්ෆල්ට් / පදික ගල් / කොන්ක්‍රීට්)
විශේෂ විසඳුම් සහ කාර්යයන්
- ජල ආරක්ෂණ කටයුතු
- පින්තාරු කිරීම
- ටයිටේනියම්/ මාබල් ඇතිරීම
- ජලාපවහන/ ජලනල විසඳුම්