සියලුම අමුද්‍රව්‍ය සමග මිල
__________________________
1, බිත්ති පොටි දෙවරක් ඇද පිලර් කර ඉමල්ෂල් තින්ත දෙකක් ආලේපය කිරීම ව.අ.100/=
2, ස්ලැබ් පොට් දෙවරක් ඇද පිලර් කර ඉමල්ෂල් තින්ත දෙකක් ආලේපය කිරීම ව.අ.110/=
3, පිටත බිත්ති පිලර් කර වේදර්සිල් තින්ත දෙකක් ආලේපය කිරීම ව.අ.80/=
4, උළුවහු, දොරවල් ජනෙල් වොටබෙස් කිරීම=300/=
සියලුම අමුද්‍රව්‍ය සමග පේන්ට් වැඩ වඉස්වආසවන්තව නොදෙමි