💼 තනතුර : නිෂ්පාදන සහායක - පිරිමි
(විජය සෝල්ට්, විජය නිෂ්පාදන පුද්ගලික සමාගම - පුත්තලම)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 25 – 50 ත් අතර වීම.
【~】✪ පුහුණු / නුපුහුණු අයට අවස්ථාව.
【~】✪ සේවා පළපුරුද්ද සහිත වීම විශේෂ සුදුසුකමක් වේ.
【~】✪ මනා සෞඛ්‍ය තත්ත්වයකින් යුක්ත වීම.
【~】✪ පුත්තලම අවට ප්‍රදේශවල ස්ථීර පදිංචිය සහිත වීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නිෂ්පාදන කටයුතු සඳහා සහාය වීම.
【~】✪ ගබඩා කටයුතු කාර්යක්ෂමව කිරීමට සහාය වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✔ මාසික වැටුප රු. 65,000/- සිට
✔ අතිකාල දීමනා
✔ වෛද්‍ය රක්ෂණාවරණ
✔ EPF / ETF
✔ නිල ඇඳුම්
✔ උදේ ආහාරය
✔ සුභසාධන ප්රතිලාභ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත්‍රිකාවක් පහත ලිපිනයට හෝ දුරකථන අංකයට යොමු කරන්න. මෙම දැන්වීමේ "Apply for this job" හරහා ද අයදුම් කළ හැක.
📳 දුරකථන අංකය :
0770036617 / 0770062489
📧 ඊ-මේල් ලිපිනය :
wijayaproducts@sltnet.lk
📪 ලිපිනය :
විජය සෝල්ට්,
විජය නිෂ්පාදන පුද්ගලික සමාගම,
නො. 127, 1 කණුව, මන්නාරම පාර, පුත්තලම
=======================
වෙබ් අඩවිය :
www.spiceswijay.com